විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළට

Date:

පසුගිය මාස කිහිපය තිස්සේ දැඩි කතාබහට ලක් වූ විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

විදුලි ගාස්තු 75% කින් පමණ ඉහළ යනු ඇති බවයි ජනක රත්නායක මහතා සඳහන් කළේ.

මේ අතර ජල ගාස්තු ඉහළ දැමීමටද තීරණය කර තිබෙනවා. ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ගාස්තු වැඩි කරන ප්‍රතිශතය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී තීරණය කරන බවයි ජලසම්පාදන අමාත්‍යංශය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...