Saturday, October 1, 2022
spot_img
spot_img

Latest Posts

අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූවා යැයි ගෝල්ෆේස් අරගලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූයේ යන චෝදනාව මත ගෝල්ෆේස් අරගලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සසිඳු සහන් තාරක සහ භානු ප්‍රභාෂ්වර යන අය වන අතර, ඊයේ (08) දින උදේ වරුවේ ප්‍රකාශයක් ලබා දීමට නීතීඥවරයකු ද සමඟ ඔවුන් දෙදෙනා බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණි මොහොතේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

ඉකුත් දිනවල අරලියගහ මන්දිරයට අරගලකරුවන් ඇතුළු පුද්ගලයන් දහස් ගණනින් පැමිණ සිටි පසුබිමක් තුළ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයකි.

MIAP

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.