Saturday, December 3, 2022
spot_img

Latest Posts

රාජ්‍ය මර්දනයට එරෙහිව අදත් කොළඹදී විරෝධතා! (PHOTOS)

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් අද (09) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

”රාජ්‍ය මර්දනය නවතනු,හදිසි නීතිය හකුළා ගනු,සිරගත කළ සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු” යන සටන පාඨ කේන්ද්‍ර කරගනිමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.