*
Friday, May 17, 2024
spot_img

Latest Posts

අභ්‍යවකාශයේ සංචාරයක් එක්ක යන වර්ජින් ගැලැක්ටික් එහි පළමු ගමන අරඹයි!

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, මිනිත්තු 90ක ගුවන් ගමන් කාලයක් තුල හිටපු ඔලිම්පික් ක්‍රීඩකයෙකු සහ මව-දියණිය යන දෙපළක් පෘථිවියේ සිට සැතපුම් 50ක් (කිලෝමීටර් 80ක්) පමණ ඉහළින් අවකාශයට රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් නියමුවන් වන CJ Sturckow සහ Kelly Latimer, ගගනගාමී උපදේශක බෙත් මෝසස් සමඟින්, නිව් මෙක්සිකෝවේ Spaceport America හිසවස 4 ට මඳ වේලාවකට පෙර ගුවන් ගත වූ VSS Unity හි සංචාරකයින් සමඟ එක් විය.

VSS Unity එහි වාහක ගුවන් යානය වන VMS Eve වෙතින් දේශීය වේලාවෙන් පෙරවරු 9.17 ට පමණ අඩි 44,500 ක් තුළ දී වෙන් වූ අතර පසුව එහි රොකට්ටුව ගමන් ගත විය.

මිනිත්තු දෙකකට පසුව, VSS Unity හි අභ්‍යන්තරයේ ඇති දර්ශන මගින් මගීන් තම ආසනවලින් බැස බර රහිතව රොකට්ටුවේ ජනේලයෙන් පිටත පෘථිවිය දෙස බලන ආකාරය පෙන්නුම් කෙරිණි.

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan