මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයත් වගා බිමක් වෙයි – ඵල නෙළන්න ඇමති අමරවීරත් යයි (VIDEO)

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ වගාවක් සිදුකෙරෙමින් පවතිනවා.

මන්ත්‍රී නිවාස සංකීර්ණය පුරා ආකාරයට එය සිදුකර තිබෙන අතර ඊට මූලිකත්වය ගෙන ඇත්තේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයායි.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙයට සහය ලැබී තිබෙන අතර මේ වන විට එය සාර්ථක මට්ටමක පවත්වාගෙන යන බවයි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහි නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද (11) මන්ත්‍රී නිවාස පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...