සරත් ෆොන්සේකාත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට අදාළ නාමයෝජනා පත්‍රයට අද (12) අත්සන් තබා ඇත.

ඒ, අතුරුගිරියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී.

සමඟි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු අක්රමින් සිටි සරත් ෆොන්සේකා මහතා පක්ෂය සමඟ ඇති වූ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් සජබය හා එහි නායකත්වය දැඩිව විවේචනය කරමින් පසු වූ පසුබිමකයි ජනධිපතිවරණ සටනට එක් වුණේ.

ඒ අනුව ඔහු එම පක්ෂයේ සභාපති ධූරයෙන් ද ඉල්ලා අස් විණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...