නිදහස් වෙන්න දිවුරුම් ප්‍රකාශය දෙන්න ලෑස්තිද? රන්ජන්ගේ ප්‍රතිචාරය මෙන්න! (VIDEO)

Date:

සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) නුගේගොඩ ගංගොඩවිල අධිකරණය හමුවට රැගෙන ආවේය.

ඒ, නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ හඬ පට නඩුවකට අදාළවයි.

එම නඩු යළි ලබන පෙබරවාරි 29 වැනි දින දක්වා කල් තැබුණි.

රන්ජන් රාමනායක මහතා වෙත පොදු සමාව ලබා ගැනීමට නම් ඔහු අතින් සිදුව තිබෙන වරදට කණගාටුව ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සමක් ලබා දීමට සිදුවන බවට පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණු අතර අධිකරණ භූමියෙන් ඉවත්ව යමින් සිටියදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ ගැන විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා පැවසුවේ ”ඉදිරියේදී ඒ ගැන බලමු ජනතාව කියන දෙයක් කරනවා”යනුවෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...