“කරන්ට් වදින” විදුලි බිල ජනතාව දරාගන්නේ කොහොමද ? – සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

Date:

අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහළ යාමත් සමඟම සමස්ත ජනතාව බලවත් අසීරුතාවයකට පත්ව ඇති බවත් මෙය රටේ ජනතාවට දරාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාමාන්‍ය ජනතාවගේ සිට කර්මාන්තකරුවන් දක්වාම මේ තත්ත්වය උග්‍ර ලෙස බලපාන බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ අසාමාන්‍ය ලෙස පීඩනයට පත්ව ඇති ජනතාවට මෙය තවත් බරක් පැටවීමක් බවයි සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...