දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි සත්ව රෝහල අසලදී සිදුවූ අනතුරකින් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ  54 හැවිරිදි වියේ පසුවූ උපුල් සෙනරත් මහතා  ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි සත්ව රෝහල අසලදීය.

සත්ව රෝහල ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් සම විදුලි කණුවක්ද  කඩා වැටී ඇති අතර ,එම සිදුවීම වන අවස්ථාවේ සිය දිවා ආහාරය රැගෙන ඒමට  යමින් සිටි එම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මතට මෙම විදුලි කණුව කඩාවැටී ඇති අතර , අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...