ජනවරම ඉල්ලන්න එනකොට කොස්සක් තියාගෙන බෙදන්න – සීලරතන හිමිගෙන් අනුශාසනාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ සියලුම අපේක්ෂකයින්ට තමන් අභියෝගයක් බව ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.

“දැන් ඔක්කොම ගෙවල්වලට එයි අයියේ අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන. මුං එකෙක්වත් වැඩකරලා නෑ. හැබැයි තොත්ත බබාලා වගේ දැන් ජනතාවගේ ජනවරම ගන්න එනවා. ජනවරම ගන්න එනකොට කොස්සක් තියාගෙන බෙදන්න පුළුවන් නම් ලොකු දෙයක්”

බත්තරමුල්ලේ සීලරතන හිමි මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සඳහා ඊයේ (15) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...