පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක්

කොළඹ (LNW) : ඊයේ(16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් දක්නට ලැබී තිබේ.

ඒ අනුව, දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් ඇත.

එමෙන්ම, දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා පදනම් අංක 75කින් අඩු වී තිබේ.

මිට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...