ජනපති රනිල්ගේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

ඊයේ (18) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණු බව සඳහන් වේ.

කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී ඇත.

ඉදිරි වසර 5 සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට භාරනොදුනහොත් නැවත රට අගාතයට වැටෙන බව, මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...