නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝක පණිවුඩය!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :

ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඇය දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් ස්පර්ශ කළ සැබෑ සංගීත පුරාවෘත්තයක් බව ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

දුෂ්කර කාලවකවානුවලදී ඇය ඉටුකළ අනුපමේය මෙහෙවර සහ ඇගේ සදාකාලික නිර්මාණ පරම්පරා ගණනාවකට ආදර්ශයක් වූ බව මෙහිදී අවධාරණය කෙරේ.

මෙම අතිදක්ෂ කලාකාරිණියගේ සංගීත උරුමය ලාංකේය ජනතාව අතර සදාකල් ජීවමානව පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...

ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්!

කොළඹ LNW:ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට...

ආණ්ඩුවේ අතුරේ ගමන!

උපාලි කොළඹගේකොළඹ LNW:මේ ආණ්ඩුව යන්නේ අතුරේ කිව්වොත් වැරදි නෑ....

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...