සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දී තිබේ.
ඒ මහතා මීට මඳ වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.