අලුත් LPL සූරයින් KANDY

සටහන: නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): එල්පීඑල් තරග ඉතිහාසයේ අවසාන තරගයට පළමුවරට පැමිණි මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායමට හැකි වුණා.

පළමුව පන්දුවට පහර දී ලකුණු 147 ක් ලැබූ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු ඕවර් 19.5 දී අවශ්‍යය ඉලක්කයට සමීප වීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...