*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලන්සලාගේ අලුත් පක්ෂයේ පළමු ජන රැලිය ලබන මාසයේ …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම විසින් පිහිටුවන දේශපාලන සන්ධානයේ පළමු ජන රැලිය සැප්තැම්බර් මාසයේ පවත්වන්න සූදානමින් ඉන්නවා ලු.

ඒ ජන රැලිය ජා ඇල නගරයේදී පවත්වන බව තමයි කියැවෙන්නේ.

ඒ වගේම මේ අලුත් දේශපාලන සන්ධානයේ ජන හමු මාලාවක්ම රට පුරා මැතිවරණ ආසන මට්ටමින් පවත්වන්නත් ඔවුන් තීරණය කරලා ලු තියෙන්නේ.

ලන්සලාගේ කණ්ඩායම රාජගිරිය ප්‍රදේශයේ අලුතින් කාර්යාලයකුත් විවෘත කරලා කියලා අපි කලින් කිව්වා නෙ. ඒගොල්ලෝ මේ වෙනකොට බොහෝම වේගයෙන් වැඩ කරමින් අලුත් සන්ධානයේ සංවිධාන කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි ආරංචිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan