සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW:

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා සිම්බාබ්වේ සංචාරයක නිරතවිමට නියමිත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික ආශිර්වාද ලැබීමෙන් අනතුරුව සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.16 දෙනෙකු මෙම සංචාරය සඳහා නම් කර ඇති අතර එක්දින තරග නිමාවේ දී මෙම 16 දෙනා අතරින් විස්සයි විස්ස කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයින් එරට රැදී සිටින අතර ඒ වෙනුවෙන් අලුතෙන් කණ්ඩායමට එකතුවන ක්‍රීඩකයින් සිම්බාබ්වේ බලා පිටත්ව යනු ඇත.
පහතින් දැක්වෙන්නේ සිම්බාබ්වේ බලා පිටත්ව ගිය එක්දින කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයෝය.
1) චරිත් අසලංක – නායක
2) පැතුම් නිශ්ශංක
3) නිශාන් මධුෂ්ක
4) කුසල් මෙන්ඩිස්
5) සධීර සමරවික්‍රම
6) නුවනිදු ප්‍රනාන්දු
7) කමිඳු මෙන්ඩිස්
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) දුනිත් වෙල්ලාලගේ
11) මිලාන් රත්නායක
12) මහේෂ් තීක්ෂණ
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) අසිත ප්‍රනාන්දු
15) දුෂ්මන්ත චමීර
16) ඩිල්ෂාන් මධුශංක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...

රු. මිලි. 8.85ක වන්දි ඉල්ලා ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මූලික විරෝධතා අධිකරණය...

සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වෙලා : ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : බන්ධනාගාරගත කෙරෙන සහ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය...