දැයෙන් සමුගත් යශෝරාවය! (PHOTOS)

කොළඹ LNW;අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්විය.

නන්දා මාලනියගේ අවසන් කැමැත්ත පරිදි අවමංගල උත්සව සභාවකින් තොරව ඉතා සරළව එම කටයුතු සිදු වූයේ පවුලේ ඥාතීන්ගේ, කළා ක්ෂේත්‍රයේ හිතවතුන් ඇතුළු ඇයට ආදරය කළ සුවහසක් ජනතාවගේ සෝසුසුම් මැදය.

මෙරට ඉතිහාසයේ ගීතයෙන් ජන අරගලයන්ට පණ පොවපු ඇය සමාජ අසාධාරණයන්ට එරෙහිව සිය හඬ පෞරුෂය මුදාහල ඇති විශිෂ්ට ගායිකාවක වූ අතර කිසිදු මොහොතක ඇයගේ ප්‍රතිපත්ති අත්හළ කෙනෙකුද නොවීය.

එදා මෙදා තුර ජනතාවාදී කලාකාරිනියක වූ නන්දා මාලනියනි ඔබට සුබ ගමන්.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...