ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහයුම් මගින් පුද්ගලයින් 24දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.
ඊයේ (25) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26,868ක් පරීක්ෂා කර තිබෙන අතර ඉන් සැකපිට පුද්ගලයින් 490ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, දින වරෙන්තුකරුවන් 228ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 148ක් අත්අඩංගුවට ගෙන තිබේ.


