( VIDEO)ගෙවුණු අතීතය මතකද? පෝළිම් ගැන ජනපති කියන බය හිතෙන කතාවක්, තරඟ බිම දැන් තවත් උණුසුම්..උදෑසන පුවත් (08/27)

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවය.

එම පුවතත් සමඟම ප්‍රධාන අපේක්ෂකයන්ගේ නව අදහස් සමඟින් අදත් එක්වන්න උදෑසන පුවත් සාරාංශය සමඟින්,,,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...