NPP ප්‍රතිපත්ති ප්‍රකාශය අනිවාර්යයෙන් කියවන්න – ජනපති

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ජාතික ජන බලවේගය ඊයේ එළිදැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශය සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම කියවිය යුතු බවයි ජනාධිපතිවරයා පවසයි .

වැල්පාලමේ ඉදිරියට ගමන් කරනවා ද නැතහොත් වැල්පාලම කපා දමනවා ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැළියක් මාවනැල්ල නගරයේ දී පැවැත්වුණු අතර එයට මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීම ද මෙහිදි සිදුව සිටි බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...