තවත් නාඳුනන මළසිරුරක් වෙරළට ගොඩගසයි !

නාඳුනන පුද්ගලයකුගේ මළසිරුරක් කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇති බව පොලිසිය පවසයි.

කළුතර උතුර, කොට්ටම්බාගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී මෙම මළසිරුර ඊයේ (27) පස්වරුවේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අඩි පහයි අඟල් හයක් පමණ උස අවුරුදු 35 – 40 අතර වයසේ පසුවන බවට සැක කෙරෙන පුද්ගලයකු බව සඳහන්.

මෙය සියදිවි හානිකර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...