*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජාජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි. විධායක සභාව තීන්දු කළා – අනුර (VIDEO)

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන්ව පක්ෂ විධායක සභාව විසින් නිල වශයෙන් තෝරාපත් කරගත් බව එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (28) දිනයේ රැස්වූ ජාජබ විධායක සභාව විසින් එම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan