NPP නායක අනුරට එරෙහිව තවත් පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ජාතික ජන බලවේගය විසින් , එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල facebook ගිනුමේ ප්‍රචාරය කර ඇති,කුඩා දරුවකු යොදාගෙන “රට අනුරට” මැයෙන් සිදු කරන ලද වීඩියෝ පටය පිලිබද ශ්‍රී ලංකා රිෆෝම් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැදවුම්රු වන නීතිඥ අගස්ති වීරසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට පැමිනිලි කර ඇත.

මෙය 2394/58 දරන 2024.07.26 දිනැති ජන්ද විමසීමේදී තරග කරනු ලබන දේශපාලන පක්ශ / ස්වාධීන කන්ඩායම්වල අපේක්ශකයන් විසින් අනුගමනය කල යුතු ආචාර ධර්ම පද්දතියේ (ඇ.) කොටසේ 26 වන තීරුවේ සදහන් ආචාර ධර්මය උල්ලංඝනය කිරීමක් බවද සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...