පොලීසියටත් හූ තියා ඇරඹු අන්තරේ පාගමන – අතරමඟදීම කඳුළු ගෑස් (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයෙන් ආරම්භ වූයේ පොලීසියේ විරෝධයද නොතකමින්ය.

මෙම විරෝධතාවට පොලීසියේ අවසරයක් ලබා ගෙන නොමැති හෙයින් එය සිදුකිරීම නීති විරෝධී බවට නිවේදනය කිරීමත් සමඟ විරෝධාතාකරුවන්ගෙන් පොලීසියට එල්ල වූයේ දැඩි විරෝධයකි.

කෙසේවෙතත් සියලු බාධා හමුවේ විරෝධතා පාගමන ආරම්භ වූ අතර මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී සුපුරුදු ජාල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල විය.

එම පාගමන කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමට නියමිතව තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...