පොළොන්නරුවෙන් කෑල්ලක් දහම් සිරිසේනට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

මෙම පත්වීමට අදාල ලිපිය ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාගෙන තිබෙනවා.

පත්වීම් ලිපිය ලබා ගන්නා ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් දහම් සිරිසේන මහතා පවසන්නේ තමා කෙරෙහි විස්වාසය තැබූ සියලු දෙනාගේ විස්වාසය උපරිම අයුරින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. තමා වෙත පවරනු ලැබූ වගකීම ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කිරීම සඳහා රුකුලක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

දහම් සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...