*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද වැඩසටහන් කීපයක්!

පසුගිය 30 වෙනි දිනට යෙදී තිබුණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද(31) දින අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මගින් සංවිධානය කල වැඩසටහන් කීපයක් කොළඹදී පැවැත්විනි.

පසුගිය කාලය තුලදී මෙරටදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්විනි.

ඊට සමගාමීව අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවන් සහ එම අමාත්‍යාංශ දෙකට පෙත්සමක්බාරදීමක්ද සිදු කෙරුණි.

අතුරුදහන්වූවන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සමරු රැස්වීම අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ දිනය, අතුරුදහන් වූ තැනැත්තන් පිලිබද කාර්‍යාලය අතුරුදහන් නොකරනු! යන තේමාව යටතේ මෙම සමරු රැලිය පැවැත්වේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/596/International-Day-Of-The-Victims-Of-Enforced-Disappearances-08-30

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan