මිසිසිපිහි බස් රථයක් පෙරලීමෙන් හත් දෙනෙකු මිය ගොස් 37 දෙනෙකුට තුවාල

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 01: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මිසිසිපි ප්‍රාන්තයේ වික්ස්බර්ග් නගරයට නැගෙනහිරින් බස් රථයක් පෙරලීමෙන් හය හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළුව 7 දෙනෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මිසිසිපි අධිවේගී මාර්ග මුර සංචාරය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, බස් රථයේ සිටි බොහෝ මගීන් ලතින් ඇමරිකානුවන් වන අතර වොල්වෝ වාණිජ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ගොස් තිබු බවයි.

දෙපාර්තුමේන්තුව සිය විමර්ශන අඛණ්ඩව සිදු කරමින් සිටින අතර මිය ගිය අයගේ නම් ඇතුළු අනෙකුත් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...