අයවැයට විරුද්ධ වූ 05 දෙනා කවුද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පැවති අතර ඊට පක්ෂව ඡන්ද 120 ක් හා විරුද්ධව ඡන්ද 05 ක් ලැබිණි.

සමගි ජන බලවේගය, පොහොට්ටුවේ ඩලස්-ජීඇල් කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලනිප කණ්ඩායම, විමල්-ගම්මන්පිල කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබිණි.

ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා, විජිත හේරත් මහතා, හරිනි අමරසූරිය මහත්මිය අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය. මීට අමතරව සෙල්වරාජා ගජේන්ද්‍රන් හා ජී.ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන්ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...