සිංගප්පූරුවේ ජනාධිපති ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ෂන්මුගරත්නම්ට!

Date:

කොළඹ LNW:සිංගප්පූරුවේ නව ජනපති ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් මහතාට හිමිව තිබේ.

ඔහු සමග තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙනයි ජනාධිපති ධූරයට පත්ව ඇත්තේ.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මන් ෂන්මුගරත්නම් එරට මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර
හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වන ඔහු 66 හැවිරිදි වියේ පසුවෙයි.

ධර්මන් ෂන්මුගරත්නම් මහටහගේ මව යාපනය ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්.

ඔහු සමග තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...