“වීර චූඩාමණී” ගාමිණී ජයසේකර චරිතාපදානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):

ගාමිණී ජයසේකර මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇතුලත් ” වීර චූඩාමණී” ග්‍රන්ථය එළි දැක්වීම.

මාතර 45 වන මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කල දිවංගත ගාමිණී ජයසේකර මහතාගේ චරිතාපදානය ඇතුලත් " වීර චූඩාමණී" ග්‍රන්ථය එළි දැක්වීම 2024 සැප්තැම්බර් මස 7 වෙනි සෙනසුරාදා සවස 2.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “ගාමිණී ජයසේකර” ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ගාමිණී ජයසේකර යනු

මාතර හිටපු 45 වන මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම්වරයා ඔහු වන අතර වසර 34ක රාජ්‍ය සේවා අත්දැකීම් ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

ඔහුගේ විශේෂත්වය,

  • * සුනාමි ව්‍යසනයට හසුව ඉන් ජීවිතය බේරා ගෙන,දරුණු ලෙස තුවාල ලබා සිටියදී,මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විනාශව තිබියදී,මාතර බෝධිය අසල මේසයක් සහ පුටුදෙකකින් තම කාර්‍යාලය අරඹා මාතර යලි නගා සිටුවීමට කටයුතු කිරීම.
  • * දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන “වීර චූඩාමණී” සම්මානයෙන් පිදුම් ලැබීම.
  • * දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිළධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා වීම. 

මෙම කෘතිය,

ගාමිණී ජයසේකර මහතා විසින් ඔහු ජීවතුන් අතරින් වෙන් වීමට පෙර රචනා කර තිබූ අතර,පසුව ඔහුගේ පුතු වන අමිල ජයසේකර විසින් සංස්කරණය කර එලි දක්වනු ලැබේ.

අමිල ජයසේකර,සංස්කාරක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...