මේ සති අන්තයේ විදුලිය කැපෙන හැටි …

අද (03) සහ හෙට (04) යන දෙදින තුළ විදුලි කප්පාදුව පැයකට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ලබන සඳුදා දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

RN