සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ

කොන්ග්‍රස් පාර්ලිමේන්තු පක්ෂ සභාපතිණි 76 හැවිරිදි සෝනියා ගාන්ධි මහත්මිය උණ රෝගය වැළඳීම හේතුවෙන් දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේවන විට ඇයගේ තත්ත්වය ස්ථාවර බව පැවසෙන අතර වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාන්ධි මහත්මිය අනෙකුත් ඉහළ විපක්ෂ නායකයින් සමඟ අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 වැනි දින ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානයේ (INDIA) මුම්බායි රැස්වීමට සහභාගීව සිට ඇති අතර මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...