*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

මත් වූ රියදුරා යකා නටලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී ඇති අතර, එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇත.

එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කිය සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan