*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

එජාප – පොහොට්ටු නොවන සන්ධානයක් ඕනේ – ඩලස්

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප,පොහොට්ටු නොවන සන්ධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

ඒ වෙනුවෙන් තම කණ්ඩායම කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළුල් දේශපාලන සන්ධානයක් වශයෙන් ගොඩනැඟිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

විපක්‍ෂය විසින් ගොඩනගන ඕනෑම දේශපාලන සන්ධානයකට තමන් සුබ පතන නමුත් එම සන්ධානය විපක්ෂයේ පුළුල්තම සංවිධානය විය යුතු යැයි අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan