වර්ෂාවෙන් දිස්ත්‍රික්ක තුනක ජනතාවට පීඩා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක්, රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බස්නාහිර පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 ක්, දකුණු පළාත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7 ක පුද්ගලයන් 24 ක් සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6 ක පුද්ගලයන් 24 ක් මෙසේ පීඩාව පත්ව සිටින බවත් ගස් පෙරළීම, සුළං සහ විදුලිකෙටීම යන අනතුරුවලින් මෙම පුද්ගලයන් අපදාවට පත්ව සිටින බවත් , මෙම අනතුරුවලින් නිවාස 26 කට අර්ධ හානි වී ඇති බවත්‍ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...