මෛත්‍රීපාලට ඔල්මාදේ -චන්ද්‍රිකා (VIDEO)

Date:

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති අතර සිටින්නේ නමක් සහ පිස්සෝ ටිකක් බවත් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔල්මාදය බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේය.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ අද (05)පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ඇරඹි නව ලංකා පෙරමුණේ සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පක්ෂය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මරාදමා තිබෙන බවත් ප්‍රතිපත්තියද විනාශ කර ඇති බවයි ඇය කියා සිටියේ.

කෙසේවෙතත් තමන්ට වැදගත් වන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය හා ජනතාව වන අතර ඒවෙනුවෙන් තමන් වැඩ කරන බවද කුමාරතුංග මහත්මිය සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...