දුරටම මඟ පේන ජනනි අද තරග බිමට

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 05, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ දිගුම වටිනා අනාගතය ලෙස දැනට හඳුනාගත හැකි ජනනි ධනංජනා අද පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට තරග බිමට පිවිසීමට නියමිතයි.තවමත් 19 හැවිරිදි ජනනි මේ වෙන විටත් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති ජයග්‍රහණ සළකද්දී,ඇය ගේ වැඩි දස්කම් අපේක්ෂා කළ හැක්කේ ඉදිරියේදී බව කිව හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...