හිටපු අය එක පෙළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය ඊයේ (06) දිනට දී තිබුණි. ඊට අදාළ සමරුන් උත්සවය එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්විය.

ඊට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු හිටපු මැති ඇමතිවරු ප්‍රාදේශීය දේශපාලකයින්, ආරාධිත පක්ෂවල දේශපාලන නියෝජිතයින්, එජාප පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටි ආකාරය දක්නට ලැබුණි.

පරමාධිපත්‍යය තේමාවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණු අතර එහිදී අවධාරණය කෙරුනේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතා පරමාධිපත්‍ය අහිමි වෙමින් පවතින බවයි.

කෙසේවෙතත් එහිදී විශේෂත්වයක් ලෙස දකින්නට තිබුණේ විපක්ෂයේ බොහෝ දේශපාලන කණ්ඩායම් ඊට එක්ව සිටි ආකාරයයි.

එය එක් පැත්තකින් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ වීම පෙන්නුම් කරන්නක් ලෙසද බොහෝ දෙනෙකුගේ අදහස් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...