දෙවන එලිසබෙත් රැජිණ නික්ම යයි..

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ වසර 70 ක කාලයක් පුරා රැජිණ කිරුළ පැළඳි අතර, ඇගේ මරණ මංචකය අභියස ඇගේ දරුවන් සියලු දෙනා ද සිටි බවට සඳහන්.

ඈ අවසන් හුස්ම හෙලුවේ ඈට අයත් බැල්මොරල් මාලිගයේ ය.

දැඩි වෛද්‍ය අධීක්ෂණයේ පසුවූ එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසුවිය.

ඇගේ නික්මයාම සමඟ බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වන්නේ චාර්ල්ස් කුමරු ය.

Outbound Today

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...