සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකන් ගුවන් සමාගමේ නව ප්රධාන විධායක නිලධාරියා ලෙස විපුල් මිස්රා මහතා පත්කර තිබේ.
2024 වසරේදී ශ්රී ලංකන් ගුවන් සේවයට එක්ව ඇති විපුල් මිස්රා මහතා එහි ඉංජිනේරු අංශයේ ප්රධානියා වශයෙන් කටයුතු කළේය.
ශ්රී ලංකන් ගුවන් සේවයට එක්වීමට පෙර ඔහු එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ ඇතුළු ඉන්දියානු ගුවන් සේවා සමාගම්වලද සේවය කර ඇති බව සඳහන්.


