අරගල මර්දනය කළ හැටි ලෝකෙටම කියන්න සජබ කණ්ඩායමක් ජිනීවා ගිහින්

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන මහතා, මුජිබර් රහුමාන් මහතා ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් සමග එරන්ද වැලිඅංගේ මහතාද එහි ගොස් සිටිනවා.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා මෙම කණ්ඩායම ජිනීවා වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු ගෝඨා ගෝ ගම අරගලයේ සිටි කණ්ඩායමක්ද ජිනීවා වෙත ගොස් සිටී.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හෙට (12) නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...