මෙන්න තවත් නවතම සමීක්ෂණ වාර්තාවක්!තුන්කොන් සටන තියුණු වෙයි!

Date:

අගෝස්තු මාසයට අදාළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙන අතර, එම නව වාර්තාවට අනුව ප්‍රධාන අපේක්ෂයින් තිදෙනා අතර පැවති තරගය තවදුරටත් තියුණු වී තිබෙන බව වාර්තා වේ.

එම සමීක්ෂණ වාර්තාව අනුව,

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවුවද ඔහුට පළමු මනාපයෙන් හිමිව ඇත්තේ 36%ක ප්‍රතිශතයකි.

සජිත් ප්‍රේමදාස මහතාට 32%ක් ලෙස

රනිල් වික්‍රමසිංහ මහතාට 28%ක් ලෙස ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දැක්වේ.

පසුගිය මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය සැලකීමේදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිශතවල සුළු අඩුවීම් දැකිය හැක.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතයෙහි පමණක් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...