ප්‍රධාන අපේක්ෂකයෙකුට මලයාලි ගුරුකම් කරන්න ඉන්දියාවෙන් කට්ටඬියන් ගෙන්වයි ?

ජනාධිපතිවරණය එන්න එන්නම ළං වෙනවා. අපේක්ෂකයින් තමන්ට පුළුවන් හැම සෙල්ලමම දාන්න බලනවා මේකෙදී. ලැබුණොත් ජනාධිපතිකම නේ ….

ඔන්න ඉතින් ප්‍රධාන පෙළේ අපේක්ෂකයකුට මලයාලි ගුරුකම් කරවාගන්න මලයාලි කට්ටඬියන් තුන් දෙනෙක් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන ලු.

ඒ ආපු කට්ටඬි කට්ටිය මේ වෙනකොට රහසිගත ස්ථානයක ඉඳන් වැඩ පටන් අරගෙන ලු.

ඔවුන් අදාළ අපේක්ෂකයාට විශේෂ උපදේශයකුත් දීලා ලු. ඒ, සැප්තැම්බර් 18 වෙනිදා වෙනකල් කාටවත් මූණ අතගාන්න දෙන්න එපා කියලා ලු.

කොහොමත් ඉතින් ලංකාවේ ඉතිහාසය හැමවෙලේම ඉන්දියාවත් එක්ක ගැටගැහිලා නෙ තියෙන්නෙ. මේ පාර ගැටේ තද කරන්නෙ මලයාලි කට්ටඬියන් තුන් දෙනෙක් වෙන්නත් බැරි නෑ ඉතින් …. තව දවස් 8යි, බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...