රාජ්‍ය සේවා වැටුප් ගැන සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වූ පාර්මේන්තු අනුකාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ඊට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා දැනටමත් ලබා දීමට කටයුතු කර ඇති බවත්, එම අදහස් සහ යෝජනා අතර ඇති විශේෂිත කරුණු සති දෙකක් ඇතුළත අදාළ අමාත්‍යංශය වෙත යොමු කරන බවත් කියා සිටියේය.

සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් හා වෘත්තීය භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අනුකමිටුවක් ද මේ වන විට පත්කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...