Saturday, June 3, 2023
spot_img

Latest Posts

රනිල් රට පාලනය කරද්දී රනිල්ව පාලනය කරන්නේ රාජපක්ෂලා!(VIDEO)

මේ වනවිට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ විසින් රට පාලනය කළද රනිල් වික්‍රමසිංහව පාලනය කරනු ලබන්නේ රාජපක්ෂලා විසින් බව සමඟි ජන බලව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, අද (13) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

කපුටා එළවා දමා ඇති බවට පැවසුවද එය සිදුව නැති අතර නෙලුම් මාවතේ සිට සියල්ල මෙහෙයවන්නේ ඔහු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඒ අනුව රටේ ජනතාවගේ සිහින කොල්ලකාපු,සෞභාගයසමෘද්ධිය විනාශ කළ,රට බංකොලොත්භාවයට ඇද දැමූ රාජපක්ෂලාට විරුද්ධව ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාසයක් තැබිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.