(VIDEO):රැළි සුළි වෙන ලකුණු!15 තීරණාත්මකයි!බාධක බිදගෙන වෙරළට එන අපේක්ෂකයා!

Date:

කොළඹ LNW:ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සංධිස්ථානයක් පසුකරන 2024 ජනාධිපතිවරණය කියන්නේ මෙතෙක් ඉතිහාසයේ ජනතාව විසින් පුල පුලා බලා සිටින මැතිවරණයක් බවට පත්වෙලා. ජනාධිපතිවරණයට අදාළව පූර්ව ප්‍රචාරක කටයුතු මේ වන විට තිබෙන්නේ අවසන් අදියරේ. කරට අකර සටන් බිමක් ලෙස මැතිවරණ පිටිය දැක ගත හැකි අතර ජනතා අභිලාෂයන්ට සමීපතම අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...