ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

ඉදිරි 2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ .පො .ස (සා .පෙළ ) අ.පො.ස (උ .පෙළ ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහා 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

2025(2026) සා .පෙළ විභාගය 2026-02-17- වැනි දින සිට 2026-02-26 දින දක්වා පැවැත්වෙන අතර 2026 උ .පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-06 දින දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ .

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025- 08 – 09 දින සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය විභාගය 2026-10-24 දින පැවැත්වීමටයි කටයුතු යොදා ඇති බව පැවසේ.

2026 ට අදාළ අ .පො .ස (සා .පෙළ ) විභාගය 2026-12-08 සිට 2026-12-17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව දැනුම් දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...