*
Friday, April 26, 2024
spot_img

Latest Posts

චම්පිකගේ මහාධිකරණ නඩුව මාස 06 කට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ක්‍රියාත්මක වන නඩුව ලබන වසරේ මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

චම්පික රණවක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකට අදාලවයි මහාධිකරණය හමුවේ අදාල නඩුව ගොනුකර තිබෙන්නේ. රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සහ විමර්ශනවලට බාධා සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මන්ත්‍රීවරයාට එල්ල වී තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan