මව්බිම ජනතා පක්ෂය මිලදී ගත්තේ නෑ – දිලිත් ජයවීර

Date:

මව්බිම ජනතා පක්ෂය තමන් විසින් මිලදී ගත් බවට පළව ඇති වාර්තා අසත්‍යය බව එම පක්ෂයේ නායක, දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

“ලොව සිදුවන සියලු ගනුදෙනු මුදලට සිදුවනු ඇතැයි සිතීම අවැඩදායකවේ .

මව්බිම ජනතා පක්ෂයේ බහුතර තනතුරු මා සහ තවත් ( සාපේක්ෂව ) තරුණ පිරිසක් වෙත ලබා දීමට මා දිගු කලක් ඇසුරු කල ,අපේ ආදරණීය හේමා අයියා ( ආචාර්‍ය් හේමකුමාර නානායක්කාර මහතා) කටයුතු කලේ එම පක්ෂයේ වැඩිහිටි ,දැන උගත් මෙන්ම ගරු කටයුතු උත්තරීතර මන්ඩලයේ ඒකමතික තීරණයෙනි. ඊට බලපෑ කරුණ වූයේ අප ඔවුන් වෙත ඉදිරිපත් කල “නව දේශපාලනය ආඛ්‍යානය” මිස අන් කිසිවක් නොවේ. මෙය පක්ෂයක් මිලදී ගැනීමක් ලෙස දැක්වීම එම ගෞරවනීය මහත්ම මහත්මීන්ට කරන නිගරුවක් ලෙස දැනේ.

දෙවනුව , මා මිත්‍ර රංජිත් විජයවර්ධන සහ සුජාන් විජේවර්ධන, ඔවුන්ට හිමි Daily Mirror පුවත් පතේ “GR TO BACK new political party “ ප්‍රධාන ශීර්ශය යටතේ පලකොට ඇති ලිපිය එනයින්ම අසත්‍ය කරුණු ඇතුලත් ලිපියකි . ඔවුන් මෙය නිවැරදි කරනු ඇතැයි සිතමි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...